NLDB ගොවිපලවල්

NLDB ගොවිපලවලින් නැවුම් කිරි නිෂ්පාදන

ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්

පශු සම්පත් තාක්ෂණවේදී පාඨමාලාව

කරුණාකර පශු සම්පත් තාක්ෂණවේදී පාඨමාලාව සඳහා ඉල්ලුම් පත්‍රය බාගත කරන්න

වෙළඳ දැන්වීම

දැන්වීම බලන්න

අයදුම්පත බාගත කරන්න

බාගත කරගන්න

නිෂ්පාදන

අපි ලොව පුරා කිරි නිෂ්පාදන සපයන්නෙමු. සියලුම නිෂ්පාදන පාරිභෝගික සහ වෙළඳපල අවශ්‍යතා අනුව විවිධ හැඩයන් සහ ප්‍රමාණවලින් ඇසුරුම් කර ඇත.

වැඩි දුරටත් කියවන්න……

ගොවිපලවල්

ජා.ප.ස.ම දැනට පශු සම්පත් සහ පොල් වගාවන් පවත්වාගෙන යනු ලබන පශු සම්පත් සහ භෝග ඒකාබද්ධ ගොවිපල 31 ක් කළමනාකරණය කරයි. ගොවීන්ට ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ද මණ්ඩලය සතුව ඇත.

වැඩි දුරටත් කියවන්න……

සංචාරක බංගලා

NLDB නිකවැරටිය, බෝපතලාව, ගල්පොකුණ, නෙළුම්වැව, MLDC, වීරවිල සහ අනුරාධපුරයේ සංචාරක බංගලා ක්‍රියාත්මක කරයි. මෙම බංගලා වෙන් කිරීමට සහ වැඩි විස්තර සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා කාර්යාල වේලාවන් තුළ +94112501701/2 අංකයට අමතන්න

වැඩි දුරටත් කියවන්න……

අපගේ ව්යාපෘති

පශු සම්පත් හා කිරි ආශ්‍රිත නිෂ්පාදනයෙන් දේශය ස්වයංපෝෂිත කරලීමේ ජාතික මෙහෙවරට උරදෙනු වස්, නවීන තාක්ෂණ හා නවෝත්පාදන ක්‍ර‍ම තුලින් ගුණාත්මක සත්ව, කෘෂිකාර්මික හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍ර‍ශස්ථ මට්ටමින් පවත්වාගෙන යාමට ජාතික පශු සම්පත් මණ්ඩලය කැපවී සිටී.

වැඩි දුරටත් කියවන්න……

අපේ මෙහෙවර

පශු සම්පත් හා කිරි ආශ්‍රිත නිෂ්පාදනයෙන් දේශය ස්වයංපෝෂිත කරලීමේ ජාතික මෙහෙවරට උරදෙනු වස්, නවීන තාක්ෂණ හා නවෝත්පාදන ක්‍ර‍ම තුලින් ගුණාත්මක සත්ව, කෘෂිකාර්මික හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍ර‍ශස්ථ මට්ටමින් පවත්වාගෙන යාමට ජාතික පශු සම්පත් මණ්ඩලය කැපවී සිටී.

වැඩි දුරටත් කියවන්න……

අපගේ දැක්ම

පශු සම්පත් තුළින් ඉසුරුමත් දිවිපෙවෙතක් උදෙසා ගුණාත්මක සත්ව හා කෘෂි නිෂ්පාදන දැයට දායාද කරන දේශයේ පශු සම්පත් නිපැයුම්කරු වීම.

වැඩි දුරටත් කියවන්න……

අපව තෝරා ගන්නේ ඇයි ?

NLDB යනු ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයයේ ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන අතර දේශීය වෙළඳපොලේ සහ අපනයනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. එය ශ්‍රී ලංකාවේ හොඳ විකුණුම් ආදායමක් ඇති සමාගමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙද ආයතනයකි.

NLDB දැඩි තරඟකාරීත්වයක් හරහා ශක්තිමත් වෙළද ආයතනයක් වීමටත් කිරි සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රධාන නිෂ්පාදය කිරීමේ සහ බෙදාහැරීමේ ප්‍රධානතම ආයතනයක් වීමටත් කැපවී සිටී. NLDB කෘෂිකාර්මික භාණ්ඩ, කිරි සහ ගව පාලන ගොවිපල සම්බන්ධයෙන් පුළුල් පරාසයක ක්‍රියාකාරකම්වල නිරතව සිටී.

වාර්ෂික ආදායම

  • 1%
    බැටළුවන්
  • 7%
    වෙනත් Misc.Projects
  • 25%
    පොල් සහ කොප්රා
  • 55%
    පිරිසිදු ගවයින් සහ මී හරකුන්
  • 7%
    බ්‍රොයිලර් මව් පිය පරම්පරාවේ කුකුලන්
  • 1%
    බිත්තර දමන මව් පිය පරම්පරාවේ කුකුලන්
  • 1%
    ඌරන්

බාගත කිරීම්

කණ්ඩායම හමුවන්න

profile img

ගරු. මහින්ද අමරවීරඇමැති


කෘෂිකර්ම ඇමැති

profile img

ගරු. ඩී බී හේරත් රාජ්‍ය ඇමති


පශු සම්පත් සහ ගොවිපල ප්‍රවර්ධනය සහ කිරි සහ බිත්තර ආශ්‍රිත කර්මාන්ත

profile img

මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් සභාපති


ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලය.


profile img

දුමින්ද රත්නායක මහතා (නීතිඥ) උප සභාපති


ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය



profile img

ආචාර්ය කේ.ජී.ජේ. එස් දිස්නක සාමාන්‍යාධිකාරී


ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය.



අපගේ සේවාදායකයෝ

  • palawaththa
  • Lanka Milk Foods
  • Milco Private Limited
  • cargills food city